News Article

ගම්පහ රුක්ගහවිලෙන් අයිස් මතුවෙයි

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සමඟ එක්ව සිදුකළ වැටලිමකදී නුගේලන්ද වත්ත, රුක්ගහවිල යන ලිපිනයේ දී කුලි පදනම මත පදිංචිව සිට ඇති පුද්ගලයෙකු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 73ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 40000.00ක මුදලක්, ජංගම දුරකථන 02ක් හා මයික්‍රො වර්ගයේ තාරදියක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.  

 

 

ඔබගේ අදහස්