News Article

දෙවුන්දරට දකුණෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ  මත්ද්‍රව්‍ය පටවාගත් නෞකාවක් අත්අඩංගුවට

 

දෙවුන්දරට ​​දකුණුනින් ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ විමර්ශනයකින්, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සහ සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිව තිබේ. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම සඳහා අදාල නෞකාව සහ මේ වනවිට ගොබිමට රැගෙන එමින් තිබෙන බව වාර්තා වේ.

ඔබගේ අදහස්