කථානායකට එරෙහිව සජබය ගේන විශ්වාසභංගය ගැන තීන්දුව හෙට
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ඒ පිළිබඳ අවසන් තීන්දුව හෙට රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඔබගේ අදහස්