News Article

ඉරාන තෙල් ඇමති ඉල්ලා අස්වෙයි

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියාන් විසින් හමීඩ් බෝවාර්ඩ් එරට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත්කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ඔබගේ අදහස්