News Article

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැළණියේදි තරුණයෙක් අත්අඩංගුවට

ජාඇල සිට කැළණිය දක්වා ධාවනය කරමින් සිටි ZUZUKI PACIN CUSTOM වර්ගයේ කාර්  රථයක් කැළණිය  කොහොවිල  රණවිරු ලසන්ත මාවත තුලදි  පැලියගොඩ  කොට්ඨාශ  අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් විසින් අද (08) දින පරික්ෂා කිරිමේදි  ඔහු සන්තකයේ තිබි අයිස් 04kg 820g ක් හා හෙරොයින් 161g සමග අවුරුදු 23 ක පුද්ගලයෙකු හා   එම කාර්රථය අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස්