කළුතර නාගොඩ වෙඩි තැබීමක් - අවන්හල් හිමිකරුවෙකු ජීවිතක්‍ෂයට
කළුතර, නාගොඩ මංසන්ධියේ අවන්හලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ ඔහුගේ බිරිද නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔබගේ අදහස්