ඉදුවර විදානගමගේ ගිනිඅවියක් සමග අත්අඩංගුවට
"අරුණ ප්රියන්ත විදානගමගේ" (කජ්ජා) නැමති අයගේ පුත්රයා වන ඉදුවර විදානගමගේ යන අය විදේශීය රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ (බෝර 12) ගිනි අවියක් සමග අත්අඩංගුවට.
අදාල ගිනිඅවිය වීරකැටිය, යග්ගස්මුල්ල ප්රදේශයේ නිවසක සඟවා තිබියදී, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙර දින (10/12) ඉහත නම් සදහන් සැකකරුද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස්