News Article

මහවත්ත ප්‍රදේශයේ නිවාස ආශ්‍රිත හදිසි ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මාදම්පිටිය, මහවත්ත  පැල්පත් හා මුඩුක්කු නිවාස ආශ්‍රිතව අද (13) දින හදිසි ගිනි ගැනීමක් හටගෙන ඇති අතර, එය ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවීමේ ඒකකය විසින් මැඩපවත්වා ඇත. ගිනි ගැනීම හේතුවෙන් නිවාස 15කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුවී ඇති අතර, ජීවිත හානි හෝ තුවාල ලැබීම් කිසිවක් වාර්තාවී නොමැත.
 

ඔබගේ අදහස්