News Article

කාර් රථයක් පරික්ෂා කිරිමේදි අයිස් කිලෝ එකක් සමග පුද්ග⁣ලයෙකු අත්අඩංගුවට

නුගේගොඩ කොට්ඨාස  අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත කළල්ගොඩ සිට තලවතුගොඩ දෙසට ගමන් කල හොන්ඩා රේස් කාර් රථය පරික්ෂා කිරිමේදි කාර් රථයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ ග්‍රෑම් 01 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග 26 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන තලංගම පොලිසිය වෙත භාරදෙන ලදි.

ඔබගේ අදහස්