ලක්ෂ 38 වටිනාකමින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයින් දෙදෙනක් පොලිස් අත්අඩංගුවට
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යාංශයේ වැටලීම් ඒකකය විසින් අළුත්ගම ප්‍රදේශයේ පිහිටී Relax resort villa hotel පරිශ්‍රය තුලදි රුපියල් ලක්ෂ තිස් අටක වටිනාකමකින් යුත් විශේෂ ගනයේ වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය අවස්ථාවේදි අවුරුදු 49 හා අවුරුදු 37 ක හැවිරිදි පුද්ගලයින් දෙදෙනා අද (26) දින අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා අළුත්ගම පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

ඔබගේ අදහස්