කැළණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක්
කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක්
කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔබගේ අදහස්