News Article

PSTA පනතට එරෙහිව විරෝධය පළ කිරීමට විශාල පිරිසක් කොළඹ කොටුවට එක්රැස් වෙයි.

PSTA පනතට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කිහිපයක් සංවිධානය කර ඇති විරෝධතා ක්‍රියාමාර්ගයක් සඳහා සහභාගී වීමට විශාල පිරිසක් මේ වන විට කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණ සිටිති.

අදාළ පනත සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් මෙලෙස එක්රැස් වී ඇති අතර, එම ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට මාර්ග තදබදයක් ඇති වි ඇති බවට වාර්තා වේ. 

ඔබගේ අදහස්