News Article

තද වැසි සමග බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව වාර්තා වෙනවා
 

ඔබගේ අදහස්