ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අනුව නාමල් රාජපක්ෂ සහ ජානකි සිරිවර්ධන දෙසැම්බර් 1 දක්වා යළි රිමාන්ඩ්
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව පා.ම නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන ජානකි සිරිවර්ධන දෙසැම්බර් 1 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

ඔබගේ අදහස්