News Article

අයවැයට එරෙහි රාජ්‍ය සේවක විරෝධතාව හෙට – ගුරු හා සෞඛ්‍ය සේවක වැඩ වර්ජන අනතුරු ඇඟවීමක්

2027 අයවැයට එරෙහිව රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් හෙට (23) දිවයින පුරා ජාතික විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වෙයි.

අයවැයට එරෙහි රාජ්‍ය සේවක විරෝධතාවට ගුරු හා සෞඛ්‍ය සේවකයනුත් එක්වෙයි – නොවැම්බර් 30 වැඩ වර්ජන සැලසුම්

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවට චෝදනා කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබේ. ඒ අනුව, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සේවකයන් හෙට දිනයේදී රට පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අතර, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ද හෙට සිට අයවැයට එරෙහි විරෝධතා ක්‍රියාමාර්ගවලට එක්වීමට තීරණය කර තිබේ.

ඔබගේ අදහස්