හොරාට ගේන මස් යළි ගෙනා රටටම
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ව නිෂ්කාශන බලපත්‍රයක් ලබා නොගෙන ආනයනය කරන මස් මාංශ යළි අදාළ රටට ප්‍රතිඅපනයනය කිරීමට හෝ ඒවා විනාශ කිරීම සඳහා පියවර ගැනීමට සූකර කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා පිහිටුවා තිබෙන කාර්ය සාධන බලකාය තීරණය කර ඇත.
අප්‍රිකානු සූකර උණ රෝගය ආසාදිත සූකර ගොවිපොළ 2,500 ක් රටේ පළාත් නමයෙන්ම වාර්තා වූ බවත්, ඉන් 251 ක් නැවත ආරම්භ කර තිබෙන බවද අතිරේක ලේකම්වරිය පැවැසුවාය.

ඔබගේ අදහස්