News Article

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බංකරයක් හාරා ආයුධ සොයයි

එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිතා කළ බවට සැකකෙරෙන මුලතිව් , පුදුකුඩිරිප්පු මන්දුවිල් හි භූගත බංකරයක් තුළ එම සංවිධානයේ අවි ආයුධ තොගයක් සොයා ඊයේ(10) පුදුකුඩිරිප්පු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් කැනීම් ආරම්භ කරනු ලැබීය.









ඔබගේ අදහස්