News Article

ඉතාලිය පළමුවරට ICC පිරිමි T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

අවසාන සුදුසුකම් ලැබීමේ තරගයේදී නෙදර්ලන්තය හමුවේ පරාජයට පත් වුවද, සමස්ත ලකුණු අනුපාතය අනුව ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගනිමින් ඉතාලිය සිය පළමු ICC පිරිමි T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, තරගාවලිය 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස්