News Article

බොරතෙල් මිල පහළට යයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63.45ක් ලෙස සටහන් වී ති‌බේ.

ඔබගේ අදහස්