News Article

අලුත්ගම දර්ගා නගරයේ පොලිස් ‌වෙඩි තැබීමක්

ර්ගා නගරයේ දී නඩුවක් විභාග කිරීමට ගිය අවස්ථාවේ දී කලහාකාරීව හැසිරුණු පුද්ගලයෙකුට අලුත්ගම පොලීසියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

ඔබගේ අදහස්