ගජමුතු තුනක් අලෙවි කිරීමට සුදානම් වූ පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට ගජමුතු තුනක් අලෙවි කිරීමට සුදානම් වූ පුද්ගලයෙක් කටුගස්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ යුධ හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කටුගස්තොට පොලීසිය දැනුවත් කිරීමන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන අම්පාර උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

ඔබගේ අදහස්