News Article

බීඩීකොළ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

25.06.02 දින 0300 පැයට පමණ මීගමුව ප්‍රදේශයේ කුට්ටිදුව ලෙල්ලම අසළදී යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හට ලද තොරතුරක් මත නීතී වීරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කරන ලද බීඩීකොළ පැකට් 58 ක අසුරා තිබූ 2037.07 kg ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු මීගමුව කොට්ඨාශ අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙහි සෙම්පූර්ණ වටිනාකම එක්කෝටි එක් ලක්‍ෂයක් (රු: 1,100,000.00) බවට තක්සේරු කර ඇත.

ඔබගේ අදහස්