කොකේන් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 150ක් ලෙස ඇස්තමේන්තුගත කරන ලද වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 03ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පානදුර හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

ඔබගේ අදහස්