News Article

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (04) පහළ ගොස් තිබේ.

ඒ අනුව ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 60.86ක් ලෙසය.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 64.68ක් ලෙස සටහන් වී ඇත.

ඔබගේ අදහස්