අදම විදුලිය ඉතිරි කරමු!
රට තුළ වර්තමානයේ දී උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය තුළ විදුලිය සහ ඉන්ධන වැනි බලශක්ති අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීම කාලීන අවශ්‍යතාවයකි.
වැඩි විදුලියක් වැයවන උපකරණ භාවිතය සීමා කරමු.
භාවිතා නොකරන විට විදුලි උපකරණ ගලවා තබමු.
සැවොම එක්වෙමු - විදුලිය පිරිමසමු
බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු!
හෙට උදෙසා අදම ඉතිරි කරමු!

ඔබගේ අදහස්