News Article

අපට ජීවිය ලබා දෙන පරිසරය, අපි මවක් සේ සලකමු.

අද වෙනකොට මිනිසා විසින් සොබාදහමට කුරිරු ලෙස හානි පමුණුවයි.ලොව කොතරම් දියුණු වුවද මිනිසාගෙ පැවැත්ම තිරණය වන්නේ මිහිතලය මත ඇති ස්වභාවික සම්පත් මතයි. ඉතින් අපට ජිවය ලබා දෙන පරිසරය ආරක්ෂා කිරීම අපගෙ වගකීමක් නොවේ ද?

හැකි සැම විටම පැලයක් සිටුවීම, කසළ නිසි පරිදි බැහැර කිරීම, පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හා ප්‍රතිචක්‍රීකරණයට යොමු වීම, අනවශ්‍ය අවස්ථා වලදී විදුලි බුබුළු නිවා දැමීම හා උපාංග ක්‍රියා විරහිත කිරීම, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම වැනි පුංචි ක්‍රියාකාරකම් වලින් අපිට පුළුවන් පරිසරයට අපෙන් වෙන හානිය අවම කරන්න.. ඉතින් අපට ජීවිය ලබා දෙන පරිසරය, අපි මවක් සේ සලකමු.

ඔබගේ අදහස්