News Article

අලි සංරක්ෂණයට නව වැඩපිළිවෙළක්

පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසත් අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙසත් සංවර්ධනයට කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රකාශ කර ඇත.

ඒ ඊයේ (08) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් යොදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කමිටුවක් පත්කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද සදන් කර තිබේ.

ඔබගේ අදහස්