News Article

ඩෙංගු මරණ 48 දක්වා ඉහළට - රෝගීන් 70,000ට ළංවෙයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.BR>
ඒ අනුව ඊයේ (13) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 69,951ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය.

ඔබගේ අදහස්