විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
2026.07.31 දින 2330 පැයට පමණ යුද්ධ හමුදා බුද්ධි බළකාය විසින් ලද තොරතුරක් මත පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමඟ සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී විදේශීය දුම්වැටි 50ක් ( කාටුන් දුම්වැටි 10000) සමඟ කාන්තාවක් නිවසේ දී අත්අඩංගුවට ගන්නා ලද අතර මෙහි සම්පුර්ණ වටිනාකම රු.1000000.00 වේ.

ඔබගේ අදහස්