ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
2026.08.14 වන දින 2048 පැයට Air Arabia ගුවන් සේවයට අයත්, 3L708 දරන ගුවන් යානයෙන් Abu Dhabi සිට, ඩුබායි රාජ්‍යයේදි අත්අඩංගුවට පත්ව සිටි ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් (Mohammed Shiran Basik) නැමැත්තා මෙරටට පිටුවහල් කර එවීමෙන් අනතුරුව, ඔහුව මේ වන විට ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස්