News Article

ගම්පහ අස්ගිරිය වෙඩි තැබීමට හේතුව ගැන තවත් තොරතුරු එළියට

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් ඊයේ (12) රාත්‍රියේදී සිදුකළ වෙඩි තැබීමට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලත් තොරතුරකට අනුව වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණය වීමෙන් පසු වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ඔබගේ අදහස්