News Article

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වාහන සඳහා අංක තහඩු කඩිනමින් නිකුත් කිරීම සහතික කිරීම සඳහා පියවර ගෙන තිබේ.

වාහන අංක තහඩු නිෂ්පාදනය භාර ආයතනයට, තවත් ස්ථානයක ද නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ගනු ලබන පියවර පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කළේය.
 

ඔබගේ අදහස්