දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
දෙමටගොඩදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.
මීට මොහොතකට පෙර දෙමටගොඩ, කළු පාලම ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් ත්රිරෝද රථ රියැදුරෙකු තුවාල ලබා රෝහල් ගත කළා.
පොලිසිය පැවසුවේ ඔහු ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ඔබගේ අදහස්